Antarctica ඇන්ටාක්ටිකා මාහාද්දීපය | antarctica countries | antarctic ocean | journey trip

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by MiAmigo
102 Views
Antarctica ඇන්ටාක්ටිකා මාහාද්දීපය | antarctica countries | antarctic ocean | journey trip

දකුණු අර්ධගෝලයේ ධක්ෂිණධ්‍රැවයේ සමමිතාකාකරය ලෙස ඉතා විශාල වු ඇන්ටාක්ටික් මහද්වීපය පිහිටා ඇත. මෙය දකුණු පැසිෆික් සාගරයෙත්, අත්ලාන්ටික් සාගරය හා ඉන්දියන් සාගරයෙන් වට වී ඇත. මිලියන 14 Km2 ප්‍රමාණයක් වසා ගනිමින් ලොව පස්වන විශාලතම මහද්වීපය වේ. යුරෝපය මෙන් 1.3 ගුණයකින් විශාලය. මුහුදු තරය 17,968 Km වේ. මෙහි හිමතට්ටු පිළිබද පහත දැක්වේ.


මුහුදු බඩ කලාපය
අයිස් කුට්ටි/Ice shelf (floating ice front) 44%
අයිස් තලාවන්/Ice walls (resting on ground) 38%
ග්ලැෂියර්/Ice stream/outlet glacier (ice front or ice wall) 13%
ගල්/Rock 5%
එකතුව 100%
ඇන්ටාටික් මහද්විපය කදුයායකින් වෙන්වේ. වෙල්ඩ් මුහුදේ බටහිර සිට රෙවස් මසුහුදේ නැගෙනහිර දක්වා "බටහර ඇන්ටාටිකාවත්" අනෙකුත් කොටස නැගෙනහිර ඇන්ටාටිකාව වේ.

98% ම මෙම මහද්වීපයේ අයිස් තට්ටු වලින් වැසි ඇත. අයිස් තට්ටුවක් 1.6 Km පමණක් ඝන වේ. තවද මෙහි ලොවෙන් 90% පමණ අයිස් ද, 70% පමණ පිරිසිදු වතුර ද ඇත. මෙහි ඇති අයිස් දියවුවහොත් මුහුද මට්ටම 60 m වැඩිවිය හැක. වර්ෂාව අඩුය.

බටහිර ඇන්ටාක්ටිකාවේ බහුතරයක් අයිස් තට්ටු ඇත. මෙය කැඩීයාමේ තර්ජනයක් ඇත. එය සිදුවුවොත් මුහුදු මට්ටම ඉහල ගොස් ව්‍යවසන තත්ත්වය උදා කල හැක.


ඉහත දැක්වෙන්න අරබස් (Mount Erebus) යමහලයි.
ඇන්ටාර්ටිකවේ උසම ස්ථානය වින්ස් මැසිෆ් (Winson Massit) නම් වේ. එය 482 m උසය. ‍ොස් දුපතෙහි ඇති අර්ධස් යමහල ක්‍රියාත්මක වු යමහලක් වේ. තවද ඩෙප්ෂන් දුපත නම් යමහලද ඉතා ප්‍රසිද්ධ වන්නේ 1970 දී වු යහමල් විදාරණය සමගය ඇන්ටාක්ටික් අර්ධවීපයේ මුහුදයට යමහලක් 2004 දී සොයාගන්නා ලදී. මෙම යමහල බොහෝ දිනනකින් ක්‍රියත්මක වන බවද සදහන් වේ.

ඇති විශාලතම විල වේ. මෙම විල අයිත් තත්ත්වයේ අවුරැදු මිලියන 500 000 ඇති බව විශ්වාස වේ. මෙම විලෙහි ජලය ක්ෂුද්‍ර ජීවීන් ඇති බව කියවේ. විලෙහි ඝනවු කබොල්ල (Surface) යුරෝපා (Europa) නම් බ්‍රහස්පතිගේ චන්ද්‍රයාගේ සමානකම් පෙන්වයි. මෙය යුරෝපා චන්ද්යා මත ජීවි ලක්ෂණ ඇති බව කියවෙන තර්කයක් විය හැක.

In the Southern Hemisphere lies the very large Antarctic Continent, which is the symmetry of the South Pole. It is surrounded by the South Pacific Ocean, the Atlantic Ocean and the Indian Ocean. Covering an area of ​​14 million km2, it is the fifth largest continent in the world. 1.3 times larger than Europe. The sea level is 17,968 km. Here's a look at some of the highlights below.


Coastal region
Type Frequency
Ice shelf (floating ice front) 44%
Ice walls (resting on ground) 38%
Glacier / Ice stream / outlet glacier (ice front or ice wall) 13%
Rock / Rock 5%
Total 100%

The Antarctic Continent is separated by a mountain range. From the west of the Weld Sea to the east of the Reves Sea, "Western Antarctica" and the other part is East Antarctica.

98% of the continent is covered by ice sheets. An ice sheet is only 1.6 km thick. It also contains about 90% of the world's ice and about 70% of its pure water. If the ice melts, sea levels could rise by 60 m. Rainfall is low.

The majority of western Antarctica has ice sheets. This threatens to break. If that happens, sea levels will rise and disaster will ensue.


Above is Mount Erebus.
The highest point in Antarctica is Winson Massit. It is 482 m high. The semi-arid plateau on Fos Island is a functional plateau. Depression Island is the most famous of these. It is said that this mountain will be active for many days.

Is the largest lake available. The lake is believed to be 500,000 million years old. The water in this lake is said to contain microorganisms. The dense surface of the lake bears a resemblance to Jupiter's moon Europa. This could be an argument that Europa has biological features on the moon.

‍My Other Like..
ලෝකයේ සුන්දරම තැන් 10 Top 10 most beautiful places in the world
https://youtu.be/sy0uP3LbZcI

සිංගප්පූරු රටේ දියුනුවේ රහස් Secrets of the development of the country of singapore
https://youtu.be/r3sGGr4b3sY


Keyword
south pole, antarctica, antarctica trip, Antarctica facts, Antarctica countries, Antarctica temperature, Antarctica population,Antarctica animals, Adélie Penguins. Chinstrap Penguins.
Leopard Seals,Elephant Seals,
Snow Petrels. ...
King Penguins. ...
Emperor Penguins. ...
Killer Whales (Orcas)


#antarctica
#antarcticatour
#ඇවිදින්නී
Category
Best Rock Songs
Commenting disabled.